SanXPro V2

𝐅𝐮𝐥𝐥𝐲 𝐀𝐮𝐭𝐨𝐦𝐚𝐭𝐢𝐜 𝐇𝐚𝐧𝐝 𝐒𝐚𝐧𝐢𝐭𝐢𝐳𝐞𝐫 𝐃𝐢𝐬𝐩𝐞𝐧𝐬𝐞𝐫

✔️ 100% ශ්‍රී ලාංකික නිපැයුමකි.

✔️ සම්පුර්ණයෙන්ම ස්වයංක්රියව ක්‍රියාත්මක වේ.
✔️ 𝙎𝙩𝙖𝙣𝙙 𝘼𝙡𝙤𝙣𝙚 𝘿𝙚𝙨𝙞𝙜𝙣 – බිත්තියේ සවි කිරීමක් හෝ ආධාරක
වශයෙන් කිසිවක් අවශ්ය නොවේ.
✔️ 100% 𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩𝙡𝙚𝙨𝙨 – ඔබගේ පාරිභෝගිකයා හට කිසිදු ආකාරයකින් මෙය ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවයක් ඇති
නොවේ. මෙය භාවිතයෙන් ස්පර්ශය මගින් වෛරසය
ව්‍යාප්ත වීමේ අවදානමක් කිසිසේත්ම ඇති වන්නේ නැත.
✔️ 5𝙇 𝘾𝙖𝙥𝙖𝙘𝙞𝙩𝙮 – කුඩා ප්‍රමාණයේ Dispenser මෙන් නිතර නිතර
Re-fill කිරීමක් අවශ්‍ය නොවේ. එක් Re-fill කිරීමක් මගින් ඉතා දිගු කාලයක් භාවිතා කළ හැක.
✔️ 𝘿𝙞𝙨𝙥𝙚𝙣𝙨𝙚𝙨 𝙖 𝙎𝙩𝙖𝙣𝙙𝙖𝙧𝙙 𝙌𝙪𝙖𝙣𝙩𝙞𝙩𝙮 – සෑම විටම එකම Sanitizer ප්‍රමාණයක් දෑතම ආවරණය වන පරිදි නිකුත් කරයි.
 
✔️ 𝙈𝙞𝙣𝙞𝙢𝙪𝙢 𝙒𝙖𝙨𝙩𝙖𝙜𝙚 – Mist Spray ආකාරයට Sanitizer ඉතා හොදින් දෑත පුරාම spray වේ. එනිසා අපතේ යෑමක් සිදු වන්නේනම් එය ඉතාමත් කුඩා අගයකි.
✔️ 𝙊𝙇𝙀𝘿 𝘿𝙞𝙨𝙥𝙡𝙖𝙮 – Current Operation Mode, Battery Capacity, Usage Count වැනි තොරතුරු මෙමගින් පෙන්වයි.
✔️ 3 𝙊𝙥𝙚𝙧𝙖𝙩𝙞𝙤𝙣 𝙈𝙤𝙙𝙚𝙨 – භාවිතයේ පහසුව සදහා Operation Modes 3 ක් අප ලබාදී තිබේ. භාවිතා කරන අවස්ථාව අනුව කැමති ලෙස එය ඔබට වෙනස් කරගත හැක.
✔️ 𝘽𝙖𝙘𝙠𝙪𝙥 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙮 𝙋𝙖𝙘𝙠 (*𝙊𝙥𝙩𝙞𝙤𝙣𝙖𝙡) – බොහෝ Automatic Hand Sanitizer Dispenser වල අවාසියක් වන්නේ විදුලි විසන්ධි
වීමකදී භාවිත කළ නොහැකි වීමයි. එයට විසදුමක් ලෙස අප Backup Battery Pack එකක් ඔබගේ තේරීම අනුව ලබා දේ. එක වරක් charge කිරීමෙන් පැය 24 ට අධික කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතී.
✔️ 𝙇𝙞𝙜𝙝𝙩 𝙒𝙚𝙞𝙜𝙝𝙩 & 𝙎𝙪𝙥𝙚𝙧 𝙋𝙤𝙧𝙩𝙖𝙗𝙞𝙡𝙞𝙩𝙮 – ශක්තිමත් මෙන්ම
සැහැල්ලු ප්ලාස්ටික් වර්ගයක් භාවිතා කර නිපදවා ඇති නිසා
එක් පුද්ගලයෙකුට පහසුවෙන් ඔසවාගෙන ඕනෑම ස්ථානයකට ගෙන යා හැක. Wall Mounted Dispensers මෙන්
එක ස්ථානයක පමණක් තැබීමට සිදු නොවේ. කාලය සහ
අවස්ථාව අනුව ඔබට මෙය ඉතා පහසුවෙන් ඕනෑම
ස්ථානයකට ගෙන යෑමේ හැකියාව පවතී.
✔️ 𝙕𝙚𝙧𝙤 𝙈𝙖𝙞𝙣𝙩𝙚𝙣𝙖𝙣𝙘𝙚 – කිසිදු ආකාරයක විශේෂ නඩත්තු
කිරීමක් අපගේ SanXPro V2 සදහා අවශ්ය නොවේ.
📢 𝗦𝘁𝗮𝗻𝗱 𝗔𝗹𝗼𝗻𝗲 𝗗𝗲𝘀𝗶𝗴𝗻, 𝟭𝟬𝟬% 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁𝗹𝗲𝘀𝘀, 𝗟𝗮𝗿𝗴𝗲 𝗖𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆, 𝗕𝗮𝗰𝗸𝘂𝗽 𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 𝗣𝗮𝗰𝗸, 𝗟𝗶𝗴𝗵𝘁 𝗪𝗲𝗶𝗴𝗵𝘁 & 𝗣𝗼𝗿𝘁𝗮𝗯𝗶𝗹𝗶𝘁𝘆 යන විශේෂාංග නිසා 𝗙𝗮𝗰𝘁𝗼𝗿𝗶𝗲𝘀, 𝗦𝗵𝗼𝗽𝗽𝗶𝗻𝗴 𝗺𝗮𝗹𝗹𝘀, 𝗛𝗼𝘀𝗽𝗶𝘁𝗮𝗹𝘀, 𝗛𝗼𝘁𝗲𝗹𝘀, 𝗕𝗮𝗻𝗸 වැනි මිනිසුන් විශාල වශයෙන් ගැවසෙන ස්ථාන සදහා
𝐒𝐚𝐧𝐗𝐏𝐫𝐨 𝐕𝟐
ඉතාමත් යෝග්‍ය වේ.